ලොව පුරා ප්‍රචලිත චීන සංස්කෘතිකාංගයක් වන පෙයිචින් ඔපෙරාව පිළිබඳ ලියැවුණ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්වනුයේ වසර ගණනක් පුරා කතුවරුන් විසින් චීනයේ දී සිදු කළ අධ්‍යනයක් ඇසුරිනි.මේ වන විට මෙරට විශ්වවිද්‍යාලයන්හි ප්‍රසංග කලා,ලලිත කලා ඇතුළු පාඨමාලා ගණනාවක විෂය නිර්දේශයන්ට ද පෙයිචින් ඔපෙරා අධ්‍යනය ඇතුලත් ව තිබේ.පෙයිචින් ඔපෙරාව පිලිබඳ පර්යේෂකයන් ට,දුහුනන් ට හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නට ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Pikin Operawa Hewath Peyichin Operawa - පීකින් ඔපෙරාව හෙවත් පෙයිචිං ඔපෙරාව
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Sugath Mahinda Senarath - සුගත් මහින්ද සෙනරත්
- - Yu Yuwanyuwan - යූ යුවාන්යුවාන්
- ISBN: 9789551558529
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anantha Salasma - අනන්ත සැලැස්ම
"පරාජය හරි ජයග්‍රහණය හරි කියලා දේවල් නැහැ ග්‍රෙග්. ඒවා ග්‍රින්ගෝලා ඇති කර ගත්තු දේවල්. ඔයා ජීවත් ..
Rs. 650.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Aluth Anduwak - අළුත් ආණ්ඩුවක්
"මොන අළුත් ආණ්ඩුවක්ද?මොන අළුත් නීතිද ?පරණ ආණ්ඩුවම තමයි.පරණ නීතිම තමයි බං "-අළුත් ආණ්ඩුව&n..
Rs. 400.00
Adaraye Kola Eliya Dalwena Thuru - ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු
The Great Gatsby කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Anacharaya - අනාචාරය
ඔයාගේ ඇස්වල යම් අමුතු දෙයක් තියෙනවා. කදිම සැමියෙක් සිටින, හොඳම වෘත්තියක නියැලී ඉන්න ඔයා වගේ යස හුර..
Rs. 750.00
Annage Hapankam - ඇනාගේ හපන්කම්
අභියෝග වලට හොදින් මුහුණ දී ඒවා ජයගැනීම , මෙම කථාවේ පරමාර්ථය වී ඇත ......
Rs. 150.00
Altheenayi Ruwanmali Saha Ruth - අල්තීනායි රුවන්මලී සහ රුත්
කාන්තාවන් 8 දෙනෙක් නාභිගත කොට නිමැවු කෙටිකතා 8ක්* ගුරු ගිතයේ එන අල්තිනායි දුයිශෙන් "පෙම් පුවත"* පැමි..
Rs. 475.00